
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද (25) උදෑසන සේරුනුවර ප්රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
අක්කරපත්තුවේ සිට ත්රිකුණාමලය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් උදෑසන 7:15 ට පමණ මහින්දපුර මංසන්ධියේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මෙම අනතුර වාර්තා වූ බව පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයන් 21 දෙනෙකු සිට ඇත.
තුවාල ලැබූ 14 දෙනා සේරුනුවර සහ මුතූර් රෝහල්වලට ඇතුළත් කර ඇත.
සේරුනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart