
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොලිසිය විසින් කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කරන හිරු මාධ්‍ය ජාලය, තම ආයතනයට එරෙහිව මෑතකදී ගත් ක්‍රියාමාර්ග ජනමාධ්‍ය නිදහසට සහ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට බරපතල තර්ජනයක් එල්ල කරන බව පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාශයට යවන ලද ලිපියක හිරු ටීවී සඳහන් කර ඇත්තේ, පොලිස් මාධ්‍ය ඒකකයේ හැසිරීම ප්රජාතන්ත්රවාදී මූලධර්මවලට හානිකරන බවත්, විශේෂයෙන් ජනමාධ්‍යවේදීන් මහජන අවශ්‍යතා පිළිබඳ කරුණු වාර්තා කර මහජනතාවට ඒවා දැනුම්දීමට ඇති අයිතිය එමගින් සීමාකරන බවත්ය.
ඇඹිලිපිටියේ කංසා වගාවක් වැටලීම සහ පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමක් සිදු වූ බව කියන සිද්ධියක් ආවරණය කිරීම සම්බන්ධයෙන් පොලිසිය හිරු ටීවී වෙත යවන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රතිචාරය පළකර තිබේ.
සිද්ධියට අදාළ ප්‍රධාන සාක්ෂි පොලිසිය විසින් සටහන් කර තිබුණද, තම ආයතනය විසින් වාර්තා කරන තෙක් බලධාරීන් එම තොරතුරු අධිකරණයට හෝ ජනතාවට හෙළිකිරීමට අපොහොසත් වූ බවයි හිරු ටීවී පවසයි.
පහතින් දැක්වෙන්නේ හිරු TV ඊට අදාළව පොලිස් මාධ්‍ය කොට්ඨාශයට යොමුකරන ලද ලිපියයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart