
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශිකයන් සඳහා ශ්‍රී ලංකාවේ වීසා දීර්ඝ කිරීමේ ක්‍රියාවලිය සංචාරක පවුලක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ විවේචනය කර තිබේ.
ඔවුන් සිය අත්දැකීම විස්තර කර ඇත්තේ එය ‘මෙතෙක් සිදු වූ වඩාත්ම වේදනාකාරී අත්දැකීම’ ලෙසයි.
TikTok හි ‘The Hutchinsons’ ලෙස ප්‍රකටව සිටිනමෙම පවුල වීසා රහිත යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට පැමිණ තිබී ඇති අතර පසුව බත්තරමුල්ලේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේදී ඔවුන්ගේ වීසා දීර්ඝ කරගැනීමට උත්සාහ කර ඇත.
කෙසේවෙතත්, විදේශීය සංචාරකයන් සඳහා ආගමන දෙපාර්තමේන්තුවේ නිසි ක්‍රියාපටිපාටියක් නොමැතිකම හේතුවෙන් වීසා දීර්ඝ කිරීමේ අත්දැකීම දුෂ්කර වූ බව ඔවුන් ප්‍රකාශ කර ඇත.
“වාව්, ශ්‍රී ලංකාවේ කොළඹ ආගමන කාර්යාලයේ මොනතරම් දුෂ්කර දවසක්ද! අමතර සතියක් මෙහෙ ඉන්න මෙච්චර කරදර වෙන්න වටින්නේ නැහැ. කොහොමවුණත් දැන් හැම දේම හරි, දැන් නත්තල භුක්ති විඳීමට කාලයයි,” ඔහු TikTok හි සටහනක තවදුරටත් පැවසීය.
@thehutchinsons Wow what a tough day at the immigration office in Colombo Sri Lanka! This definitely wasn’t worth the hassle for an extra week here 😫 anyway, all sorted and time to enjoy Christmas 🎄 #thehutchinsons #immigration #visa #christmas #nightmarebeforechristmas
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart