
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කළ බව කියන අමුද්‍රව්‍ය බහාලුම් දෙකක් සඟවා තබාගැනීම සහ ආයුධ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා මත දැනට පොලිස් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයේ අත්අඩංගුවේ පසුවන සම්පත් මනම්පේරි අද (24) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව, සම්පත් මනම්පේරි රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා දින 90 ක කාලයක් සඳහා තවදුරටත් රැඳවුම් නියෝගයක් නිකුත් කරන ලෙස පොලිස් නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
පසුව, ඔහු 2026 මාර්තු 20 වන දින දක්වා රඳවා තබා ගැනීමට නියෝග කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart