
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ (දෙසැම්බර් 22) රාත්‍රියේ නුගේගොඩ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු වෙඩිතැබීමට පෙර ඔහුගේ පසුපස යන ආකාරය දැක්වෙන CCTV දර්ශන පෙළක් ජනමාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
තුවාල ලැබූ පුද්ගලයා දෙහිවල, බෝධියවත්ත, ශ්‍රී සරණංකර පාරේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සහ කොහුවල පොලිසිය එක්ව වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart