
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2022 දී ශ්‍රී ලාංකික ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය වටා ඇති අද්භූත තත්වයන් ඉන්දියාවේ WION නාලිකාව විසින් විශේෂ වැඩසටහනක් සම්පාදනය ඉදිරිපත් කර ඇත.
මෙම ඝාතනයට අදාළ සිදුවීම් සහ එහි නඩුව ඉදිරියට ගෙනයාමට පවතින බාධාවන්ද එහිදී සකච්ඡා කෙරේ.
2022 දී ශ්‍රී ලාංකික ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය රටේ වඩාත්ම නොවිසඳුණු නොවිසඳුණු නඩුවලින් එකකි.
පුළුල් මහජන අවධානයක් සහ අඛණ්ඩ පරීක්ෂණ තිබියදීත්, සිද්ධියෙන් වසර 03 ක් ගතවී ඇතත්, වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා ගැනීමට පොලිසියට හැකිවී නොමැත.
WION නාලිකාවෙන් ඉදිරිපත් කෙරෙන මෙම වැඩසටහන හරහා මෙම නඩුව කඩිනමින් සක්‍රිය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.
52 හැවිරිදි දිනේෂ් ෂාෆ්ටර් 2022 දෙසැම්බර් 15 වන දින බොරැල්ල සුසාන භූමියේදී ඔහුගේ මෝටර් රථයේ රියදුරු අසුනේ බැඳසිටියදී සොයාගන්නා ලද අතර, පසුදා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart