
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අඩි 5,000 ට වැඩි උන්නතාංශයක කඳුකරයේ සියලුම ඉදිකිරීම් ඉවත් කිරීමට රජය ගත් තීරණය රටේ ආර්ථිකයට සහ සංචාරක අංශයට බලපානු ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා පීඨයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.
නුවරඑළිය නගරය මුහුදු මට්ටමේ සිට අඩි 5,000 ක උන්නතාංශයක පිහිටා ඇති බවත් තේ කර්මාන්තය සහ අනෙකුත් වෙළඳාම ඉවත් කිරීම බරපතල ප්‍රතිවිපාකවලට හේතුවිය හැකි බවත් ඔහු ජනමාධ්‍ය වෙත පැවසීය.
නායයෑම් අවදානම වළක්වා ගැනීම සඳහා විකල්ප යාන්ත්‍රණයක් ලෙස මධ්‍යම කඳුකරයේ අතහැර දැමූ ඉඩම් වන වගා ව්‍යාපෘති සඳහා භාවිත කළ හැකි බවත්, අතහැර දැමූ තේ වතු නියමු ව්‍යාපෘතියක් ලෙස වන වගා ව්‍යාපෘති සඳහා භාවිත කළ යුතු බවත් මහාචාර්ය සේනාරත්න පෙන්වාදෙයි.
ගල්පර සහිත ප්‍රදේශවල වන වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර පස් ස්ථරවල තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකළ යුතු බවද ඔහු පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart