
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි වසර විසි දෙකක් පමණ වයසැති සුදු අත් ඇති ගිබන් වඳුරා ඉකුත් 18 දා දින මියගිය බව සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ පවසයි.
සත්ව හුවමාරු වැඩ සටහන යටතේ 2006දී චෙක් ජනරජයේ ඔස්ට්රාව සත්වෝද්‍යානයෙන් ගිබන් වඳුරු යුවලක් දෙහිවල සත්වෝද්‍යානය රැගෙන ආ අතර මෙම සත්වයාගේ සහකාරිය මීට වසර එකහමාරකට පමණ පෙර මියගොස් ඇත.
ගිබන් වඳුරා සත්වයාගේ උපරිම ආයු කාලය අවුරුදු 25ක් පමණ වන අතර මෙම සත්වයා මියයන විට තම උපරිම ආයුකාලය නිම කිරීමට ආසන්නව සිට තිබේ.
පසුගිය 17 දින අසනීප වී සිටි ගිබන් වඳුරාට ප්‍රතිකාර ආරම්භ කර තිබූ නමුත් සත්වයා මියගොස් තිබිණි.
එදින සවස මරණ පරීක්ෂණය සිදුකරන ලද අතර එම වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart