
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෙස්නා 550 ජෙට් යානයක් උතුරු කැරොලිනාවේ ස්ටේට්ස්විල් හිදී කඩා වැටීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් තිබේ.
මියගිය අය අතර හිටපු NASCAR රියදුරු ග්‍රෙග් බිෆල් ද සිටින බව NASCAR පවසයි.
උතුරු කැරොලිනාවේ ස්ටේට්ස්විල් ප්‍රාදේශීය ගුවන් තොටුපළේදී ගුවන් යානය අනතුරට ලක්ව තිබේ.
උතුරු කැරොලිනා අධිවේගී මාර්ග මුර සංචාර අංශය පැවසුවේ බිෆල් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මියගිය අය අතර සිටින බව විශ්වාස කරන නමුත් අනතුරෙන් පසු ඇති වූ දරුණු ගින්න හේතුවෙන් ඒ පිළිබඳ තහවුරු කිරීම සම්පූර්ණ කර නොමැති බවයි.
යානය බිෆල්ට සම්බන්ධ සමාගමක ලියාපදිංචි කළ එකකි.
වෛද්‍ය පරීක්ෂක කාර්යාලය විසින් තහවුරු කළ පසු යානයේ සිටි හත් දෙනාගේ ලැයිස්තුව නිකුත් කරනු ඇත.
ගුවන් යානය ෆ්ලොරිඩාවට පිටත් වී තිබූ නමුත් ගුවන් ගත වූ වහාම දේශීය වේලාවෙන් උදෑසන 10:15ට පමණ අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු කැරොලිනා ගුවන් තොටුපළට ආපසු යෑමට උත්සාහ කළ බව ගුවන් යානා දත්ත සපයන වෙබ් අඩවියක් වන FlightAware වාර්තා කරයි.
දේශීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය විසින් පළ කරන ලද පින්තූරයක දැක්වුණේ ගුවන් යානා සුන්බුන් මධ්‍යයේ ධාවන පථයේ විශාල ගින්නකි.
ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සිද්ධිය වූ ස්ථානයට නිරීක්ෂණ කණ්ඩායමක්යොමුකර ඇත.
සිද්ධියෙන් පසු ගුවන් තොටුපළ වසා දැමූ අතර එය නැවත විවෘත කිරීමට පෙර ධාවන පථයෙන් සුන්බුන් ඉවත් කළ යුතු බව නගර නිලධාරීන් මාධ්‍ය හමුවකදී පැවසීය.
වාර්තාවලට අනුව 55 හැවිරිදි බිෆල්, වසර 20ක් පුරා තරඟ 19ක් ජයග්‍රහණය කළේය.
ධාවන පථයේ ඔහුගේ අවසාන තරඟය වූයේ 2022 දී තලඩේගා හි පැවති ගයිකෝ 500 තරඟයයි.
ඔහු 2023 දී NASCAR හි ශ්‍රේෂ්ඨතම රියදුරන් 75 දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart