
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට බලපාන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ‘මහජන හදිසි අවස්ථා තත්වයක්’ ප්‍රකාශයට පත්කර ඇත.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මහජන හදිසි තත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජිවිතයට අත්‍යවශ්‍ය සැපයීම හා සේවාවන් පවත්වාගෙන යෑම සඳහා මෙලෙස ‘මහජන හදිසි අවස්ථා තත්වයක්’ ප්‍රකාශ කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ සියලුම පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart