
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශිකයන්ට රටේ වත්මන් ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූවන් සඳහා සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් දායක විය හැකි බව රජය නිවේදනය කර ඇත.
නම්කරන ලද බැංකු ගිණුම් පිළිබඳ විස්තර විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල සහ ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ දූත මණ්ඩලව සතුව ඇත.
මෙම ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා, දේශීය මුදල් සහ ඇමරිකානු ඩොලර් යන මාධ්‍ය දෙකෙන්ම පරිත්‍යාග පිළිගැනීම සඳහා වෙනම ගිණුම් දෙකක් ස්ථාපිත කර ඇත.
මෙම තොරතුරු අද (28) දින අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන් සහ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලංකා තානාපතිවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී දැනුම්දෙන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart