
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වතිකානය කතෝලිකයන්ට පවසා ඇත්තේ, ජීවිතයට එක් කාලත්‍රයකු පමණක් ප්‍රමාණවත් බවයි.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ විසින් අනුමත කරන ලද නව නියෝගයකින්, වතිකානයේ ඉහළම මූලධර්ම කාර්යාලය ලොව බිලියන 14 ක කතෝලිකයන්ට, ඔවුන් ජීවිත කාලය පුරාම එක් කාලත්‍රයකු සමඟ විවාහ වීමට උත්සාහ කළ යුතු බවත්, බහු ලිංගික සම්බන්ධතා නොපැවැත්විය යුතු බවත් පවසා ඇති බවයි.
පල්ලියේ සාමාජිකයන් ඇතුළුව අප්‍රිකාවේ බහු විවාහ පිළිවෙත විවේචනය කරන වතිකානය, විවාහය එක් පිරිමියකු සහ එක් කාන්තාවක අතර ජීවිත කාලය පුරාම බැඳීමක් බව විශ්වාස කරන බව ද නැවත අවධාරණය කරයි.
සමලිංගික සබඳතා සාකච්ඡා නොකරන මෙම නියෝගය මගින් සාම්ප්‍රදායික විවාහයේ “පොහොසත්කම සහ ඵලදායිතාවය” කෙරෙහි අවධානය යොමුකර ඇත.
එමගින් කතෝලිකයන්ට එක් කාලත්‍රයකු සොයාගෙන ඔවුන් වෙනුවෙන් කැපවී සිටීමට දිරිගන්වා තිබේ.
“සෑම අව්‍යාජ විවාහයක්ම පුද්ගලයන් දෙදෙනෙකුගෙන් සමන්විත එකමුතුවක් වන අතර, එයට එතරම් සමීප හා සම්පූර්ණ සම්බන්ධතාවයක් අවශ්‍ය වන අතර, එය අන් අය සමඟ බෙදාගත නොහැක,” යනුවෙන් නියෝගයේ සඳහන් වේ.
“(විවාහය) යනු හරියටම එකම ගෞරවයක් සහ එකම අයිතිවාසිකම් ඇති පුද්ගලයන් දෙදෙනකු අතර එකමුතුවක් වන බැවින්, එයට සුවිශේෂත්වයක් අවශ්‍ය වේ,” යනුවෙන් ද නියෝගයේ සඳහන් වේ.
(Reuters)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart