
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2011 වසරේ ඇඹිලිපිටිය මුල්ලගස්යාය ප්‍රදේශයේ පුද්ගලයකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඇඹිලිපිටිය මහාධිකරණය අද (නොවැ. 24) තීන්දුව ප්‍රකාශයට පත්කළේය.
අධිකරණ වාර්තාකරුවන්ට අනුව, අපරාධයට වැරදිකරුවන් වූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් දසදෙනකුට එහිදී මරණ දඬුවම නියම විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart