
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව යනු ලෝකයේ වැඩිම රාජ්‍ය සේවකයින් පිරිසක් සිටින රටවල් අතරින් එකක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
වර්තමානයේ එම සංඛ්‍යාව ලක්ෂ 16 ක් බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
එවන් පසුබිමක් තුළ රාජ්‍ය සේවයට තවත් එක් කිරීම් සිදු කළ හොත් එහි බර ඉසිලිය යුතු වන්නේ රටේ ජනතාව බව ද මන්ත්‍රිවරයා පැවසුවේය.
රාජ්‍ය සේවයේ අර්බුදයට විසඳුම් ගෙන එන බව පැවසූ රජය කටයුතු කරමින් සිටින්නේ ඊට පටහැනි ලෙස බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ රාජ්‍ය සේවයේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන් රට දැනටමත් ට්‍රිලියන 1.7 ක් පමණ වැය කරන බවයි.
මෙවැනි ක්‍රියාකලාප හමුවේ රටට මතුවන ගැටලුව වන්නේ වත්මන් රජය සහ පසුගිය රජයන් අතර පවතින වෙනස කුමක් ද යන්න බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ceylonwire.lk වෙබ් අඩවිය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart