
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන මොහාන් සුරේෂ්, තම පුත් ජහ්රාන් සුරේෂ්ගේ විවාහ මංගල්‍යය සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන තිබේ.
එය මෙරට සංචාරක හා ආගන්තුක සත්කාර අංශයට සැළකිව යුතු පිළිගැනීමක් සනිටුහන් කරයි.
මෙම සුඛෝපභෝගී මංගල උත්සවය 2025 නොවැම්බර් 23 වැනිදා බෙන්තොට සිනමන් බෙන්තොට හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
රුපියල් මිලියන 35ක ආදායමක් උපයා ගැනීමට ඇස්තමේන්තු කර ඇති මෙම මංගල උත්සවයට ඉන්දියානු අමුත්තන් 300ක් පමණ සහභාගී වීමට නියමිතය.
මෙම විවාහ මංගල්‍යය අද්විතීය හා අමතක නොවන අත්දැකීම් සොයන විදේශීය ජාතිකයන් සඳහා ප්‍රමුඛතම විවාහ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට වටිනා අවස්ථාවක් සපයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart