
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ නිෂ්පාදිත තේජස් ප්‍රහාරක ජෙට් යානයක් ඩුබායිහි පැවති ගුවන් ගුවන් සංදර්ශනයක් අතරතුර කඩා වැටීමෙන් එහි නියමුවා මිය ගිය බව ඉන්දීය ගුවන් හමුදාව පැවසීය.
ප්‍රහාරක යානය ඊයේ පස්වරු 2.15ට පමණ පහළ මට්ටමින් පියාසර කරමින් සිටියදී ගිනි බෝලයක් ලෙස කඩා වැටෙනු දක්නට ලැබිණි.
ගිනි නිවන කණ්ඩායම් ගිනි ගනිමින් තිබූ සුන්බුන් නිවා දමන අයුරු දැක්වෙන ඡායාරූපයක් ඩුබායි රජය විසින් නිකුත් කර තිබිණි.
මෙය මෙම ප්‍රහාරක ජෙට් යානා සම්බන්ධයෙන් වාර්තා වී ඇති දෙවැනි අනතුරයි.
ඒ අනුව ජෙනරල් ඉලෙක්ට්‍රික් එන්ජින්ස් මගින් බල ගැන්වෙන සහ ප්‍රධාන වශයෙන් රුසියානු සහ පැරණි සෝවියට් ප්‍රහාරක යානවන්ගෙන් සමන්විත තම ගුවන් හමුදා බලඇණිය නවීකරණය කිරීමට ඉන්දියාව ගන්නා උත්සාහයන් සඳහා තීරණාත්මක බලපෑමක් ඇතිකරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart