
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 අයවැය යෝජනාවලිය මගින් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට ගත් තීරණය ප්‍රශංසනීය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ නමුත් ප්‍රතිපාදන සියලු අංශ ඔස්සේ බෙදී යා යුතු බවයි.
රටේ ජනතාව මිලියන විසි දෙකක් සිටින බැවින් සහන සැලසිය යුතු වන්නේ කොටසකට පමණක් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.
එබැවින් වතු කම්කරුවන් එක්ලක්ෂ හතළිස්දහස හෝ මහපොළ දීමනාව ලබා ගන්නා පිරිස පමණක් නොව රටක් ලෙස සැමට ප්‍රතිලාභ හිමිවිය යුතු බව මන්ත්‍රීවරයා පැවසීය.
බදු ගෙවන්නන්ගේ මුදල් මගින් එක කොටසකට පමණක් ගෙවීම් සිදු කිරීමේදී අනෙක් අයගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, එයින් ප්‍රශ්නකාරී තත්වයන් උද්ගත විය හැකි බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart