
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හෙට නුගේගොඩදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩු විරෝධී රැලියට සහභාගී වනවාද නැද්ද යන්න වාර්තාකරුවන් විමසූ අවස්ථාවේදී, සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර ඊට සෘජු පිළිතුරක් ලබාදුන්නේ නැත.
ඒ වෙනුවට ඔහු සඳහන් කරන්නේ, “හුඟක් දුරට අපි ඉදිරියේදී බලනවා එක්කහු වෙන්නේ කොහොමද කියලා…දැනට මම හිතන්නේ අපි යැවෙන එකක් නෑ” යනුවෙනි.
එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට සහභාගී වුවද, එජාපය කරන සෑම දෙයක්ම සමගි ජන බලවේගය නොකරන බවද හෙතෙම සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart