
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුම්කොළ භාවිතයෙන් සිදුවන සෞඛ්‍ය හානි අඩුකර ගැනීම හරහා මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියට වසර 30ක් පමණ තුළ ස්ටර්ලින් පවුම් බිලියන 8.2 ක් ඉතිරි කර ගැනීමට අවස්ථාව ඇති බව දුම්කොළ නියාමනය පිළිබඳ වෛද්‍ය විශේෂඥයෙකු වන වෛද්‍ය රොහාන් සෙක්වෙයිරා පවසයි.
අද විනිමය අනුපාතයට අනුව මෙය රුපියල් ට්‍රිලියන 3.32 කි.
වෛද්‍යමය වශයෙන් හානිකර අඩු කරන ලද විකල්ප පිළිබඳ සමාජයේ නිර්මාතෘ, අධ්යක්ෂ සහ ප්රමුඛ උපදේශක හෘද අන්තරාසර්ග වෛද්‍ය රොහාන් සෙක්වෙයිරා හෙළිකර ඇත්තේ, සෞඛ්‍ය සේවා අංශය දුම්කොළ ආශ්රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා වාර්ෂිකව පවුම් මිලියන 400 ක් පමණ වැයකරන බවයි.
එමෙන්ම රටේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 22 ක් දුම්කොළ පරිභෝජනය කරන බව ද ඔහු පැවසුවේය.
මෑතකදී කොළඹ පැවති දකුණු ආසියාවේ පළමු ‘ස්වීඩනය මෙන් ඉවත්වන්න’ දුම්කොළ විරෝධී වටමේස සාකච්ඡාවේදී වෛද්‍ය සෙක්වෙයිරා මෙම අදහස් පළ කළේය.
Quit Like Sweden (QLS) යනු අන්තර්ජාතික මහජන සෞඛ්‍ය පිළිබඳ ලාභ නොලබන සංවිධානයක් වන අතර, එය දුම්පානය ආශ්රිත හානිය අවම කිරීම සඳහා ස්වීඩනයේ සාර්ථක ප්‍රවේශය අනුගමනය කිරීමට රටවලට උපකාර කිරීම කෙරෙහි අවධානය යොමුකරයි.
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම මුඛ පිළිකා අනුපාතයක් වාර්තා වන රටක් බවත්, විශේෂයෙන් පිරිමින් අතර, වාර්ෂිකව රෝගීන් 3000 ක් පමණ වාර්තා වන බවත් සෙක්වෙයිරා හෙළිකළේය.
ඒ අනුව ඒ සඳහා සෞඛ්‍ය අංශ මැදිහත්වීමක් නොකරන්නේ නම් 2044 වන විට රෝගීන් දෙගුණ විය හැකි බවට ද ඔහු තවදුරටත් පැවසීය.
වෛද්‍ය සෙක්වෙයිරා, දුම්කොළ අඩු කිරීම සහ නියාමනය සඳහා ප්‍රබල උපදේශකයකු වන අතර, කිසිදු රටක දුම්කොළ නිෂ්පාදන සම්පූර්ණයෙන්ම තහනම් කළ නොහැකි බව ඔහු තරයේ විශ්වාස කරයි.
ඔහු පෙන්වාදෙන්නේ කළු වෙළඳපොළ වෙළෙන්දන් සහ සැපයුම්කරුවන් දිරිමත් කරන්නක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart