
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවට ඇතුළු වන සර්පයන්ගෙන් මන්ත්‍රීවරුන් ආරක්ෂා කර දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද කථානායක ජගත් වික්රමරත්නගෙන් ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ කාමරයට සර්පයෙකු ඇතුළු වී ඇති බව තමාට ආරංචි වූ බවත්, පාර්ලිමේන්තුවට ඇතුළු වන සර්පයන්ගෙන් කථානායකවරයා සහ මන්ත්‍රීවරුන් ආරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට පැවසීය.
පාරිසරික වශයෙන් සංවේදී කලාපයක පිහිටා ඇති බැවින් සර්පයන් පාර්ලිමේන්තුවට ඇතුළු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart