
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය ආනයනය කිරීමට සැලසුම් කරන වාහන තොගයට, රට පුරා පළාත් පාලන ආයතන සඳහා අත්‍යවශ්‍ය වාහන 700 ක් ඇතුළත් බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ගලි බවුසර් 100 ක්, ට්‍රැක්ටර් 175 ක්, බැකෝ යන්ත්‍ර 100 ක්, ටිපර් ට්‍රක් රථ 160 ක්, මෝටර් ග්‍රේඩර් 75 ක් සහ ත්‍රිරෝද රථ 90 ක් එලෙස ආනයනයට සැලසුම් කර ඇති ලැයිස්තුවට ඇතුළත් බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කරයි.
අත්‍යවශ්‍ය වාහන නොමැතිකම හේතුවෙන් බොහෝ පළාත් පාලන ආයතන දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත්, බොහෝ වාහන පැරණි හෝ සේවයෙන් බැහැර කර පවතින බවත් ඔහු පවසයි.
බොහෝ රජයේ ආයතනවල පවතින වාහනවල නඩත්තුව සහ අධික ඉන්ධන පිරිවැය හේතුවෙන් නව වාහන ආනයනය කිරීමට රජය තීරණය කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart