
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව ඉදිරිපිට පොල්දූව මංසන්ධිය අසල සාමකාමී විරෝධතාවයක නිරත වූ විශ්‍රාමිකයන් පිරිසක් හමුවිය.
එහිදී 2020 සහ 2024 අතර කාලය තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම්වල පවතින දැඩි විෂමතා පෙන්වා දෙමින් විරෝධතාකරුවන් පැවසූයේ මෙම විෂමතා බරපතල මූල්‍ය දුෂ්කරතා ඇති කර බවයි.
එය විශ්‍රාමිකයන් 154,000 කට ආසන්න සංඛ්‍යාවකට බලපා ඇති බවත්, ඔවුන්ගේ මූලික හා මානව හිමිකම් උල්ලංඝනයවීමක් ඒ හරහා සිදුව ඇති බව විරෝධතාකරුවන් පැවසූහ.
අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී මෙම ගැටලුව මතුකළේය.
එහිදී ඔහු ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේ විශ්‍රාමිකයන් මුහුණපා සිටින මෙම ගැටලුව කඩිනමින් විසඳන ලෙසයි.
අනතුරුව විපක්ෂ නායකවරයා විශ්‍රාමිකයන් විසින් මතුකරන ලද ගැටළු තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා නැවත විරෝධතාකරුවන් රඳීසිටි ස්ථානයට පැමිණ තිබේ.
එමෙන්ම ඔහු පැවසුවේ, සමගි ජන බලවේගය බලපෑමට ලක් වූ විශ්‍රාමිකයන් සමඟ ස්ථිරව සිටින බව සහ මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් ලබාගැනීම සඳහා එම පක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart