November 20, 2025

ශ්‍රී ලංකා පොලිසියට ඉක්මණින්ම සයිබර් අපරාධ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කිරීමට නියමිතය.

සයිබර් අපරාධ විමර්ශනය වෙනුවෙන් විශේෂ අංශයක් ද ස්ථාපිත කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවට පැවසීය.