
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයට සහතික වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් පැවසීය.
පළාත් සභා මැතිවරණය සහ තවත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ බව මන්ත්‍රීවරයා පවසයි.
“ජනාධිපතිතුමා අද අපව මුණගැසුණු නිසා අපි ඔහුට ගරු කරනවා. ජනාධිපතිවරයා අපට පැවසූ දේ අපට තේරෙනවා. පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා අපට පැහැදිලිව පැවසුවා,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart