November 19, 2025

පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීමේ ස්ථානයකට ආසන්නව වන අලියකු වාර්තා වී තිබේ.

වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ, අලියා ඉදිරියෙන් එන වාහන දෙසට ඇවිද යන ආකාරය, සහ මාර්ගයේ ගමනාගමනයට බාධාකරන ආකාරයයි.

වාහන කිහිපයක් වේගය අඩුකර ප්‍රවේශමෙන් ධාවනය කරනු දක්නට ලැබේ.