
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නොවැම්බර් 21 වැනි දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විරුද්ධ පක්ෂ විසින් නුගේගොඩදී සංවිධානය කරනු ලබන රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී වීමට නියමිතය.
තම උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද ලබාගැනීමට මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගිය අවස්ථාවේදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ තහවුරු කළේ, රජයට එරෙහිව සංවිධානය කරනු ලබන විරෝධතා රැලියට සහභාගීවීමට තමන් අදහස් කරන බවයි.
මහින්ද රාජපක්ෂ මීට පෙර නිවේදනය කර තිබුණේ තමා නුගේගොඩ රැලියට සහභාගී නොවන බවයි.
මහින්ද රාජපක්ෂ ඊයේ සිය 80 වැනි උපන්දිනය සැමරුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart