
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්මන් ආණ්ඩුවේ පළමු වසර තුළ ශ්‍රී ලංකාව විවිධ රටවල් සමඟ අවබෝධතා ගිවිසුම් 70 ක් අත්සන් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද පාර්ලිමේන්තුවට පැවසීය.
දකුණු ආසියානු රටවල් 20ක්, නැගෙනහිර ආසියානු රටවල් 19ක්, යුරෝපීය සහ බටහිර රටවල් 15ක්, මැදපෙරදිග රටවල් 04ක්, ලතින් ඇමරිකානු රටවල් 04ක් සහ කැරිබියානු කලාපීය රටවල් 04ක් සමඟ මෙලෙස අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇති බව ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart