
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයේ දිය නෑමට ගොස් සිටියදී සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් බේරාගෙන රෝහල්ගත කළ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු මියගොස් තිබේ.
පෝර්ට් සිටි ප්‍රදේශයේ තිබූ බෝට්ටුවක ආධාරයෙන් පුද්ගලයන් දෙදෙනා බේරාගෙන රෝහල්ගත කර ඇත.
කෙසේවෙතත්, එක් අයෙකු මියගොස් ඇති බව තහවුරු වී තිබේ.
මෙම පුද්ගලයන් දෙදෙනා මහරගම ප්‍රදේශයේ රැකියාවල නියුතු බව අනාවරණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart