
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතික පක්ෂයේ කාන්තා දේශපාලන අංශය වන ‘එක්සත් ලක් වනිතා පෙරමුණ’ සඳහා විශේෂ වැඩමුළුවක් ඊයේ උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
පක්ෂ නායක සහ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.
මෙහිදී පක්ෂයේ කාන්තා සංගම් ශක්තිමත් කිරීම මෙන්ම නොවැම්බර් 21 වන දින පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැලිය පිළිබඳව සාකච්ඡා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart