November 15, 2025

මේ වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල 4.1% කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2025 නොවැම්බර් 14 වැනි දිනට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ‘වසරින් වසර අවප්‍රමාණය'(year-to-date depreciation ) වීම මනිනු ලැබේ.