
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විකුණුම් අඛණ්ඩව පහත වැටීම හමුවේ ගෝලීය වශයෙන් තම ශ්‍රම බලකායෙන් 13% ක්, එනම් 2026 අවසානය වන විට රැකියා 900 කට සමාන සංඛ්‍යාවක් කප්පාදු කිරීමට සිදුවන බව සුප්‍රකට ජර්මානු ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදකයෙකු වන Puma සමාගම නිවේදනය කර තිබේ.
Puma ඉකුත් මාර්තු මාසයේදී ද නිවේදනය කරන ලද පිරිවැය අඩුකිරීමේ වැඩසටහනක කොටසක් ලෙස එම සමාගම මෙම වසරේ ලොව පුරා රැකියා 500 ක් කප්පාදු කර තිබිණි.
නව ප්‍රධාන විධායක ආතර් හෝල්ඩ් යටතේ එහි කාර්ය සාධනය යළි විමසා බැලෙන බැවින්, වැඩසටහන පුළුල් කරන බව සමාගම පවසයි.
කෙසේවෙතත් නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම සහ අමෙරිකාවේ තීරුබදුවල බලපෑම හේතුවෙන් සමාගමේ මෙහෙයුම් අභියෝගාත්මක වී තිබේ.
සමාගම විසින් තුන්වැනි කාර්තුවේදී යුරෝ බිලියන 1.96 (ඩොලර් බිලියන 2.29) දක්වා විකුණුම් 10.4% කින් පහත වැටීමක් වාර්තා කළ අතර, එය සමාගම විසින් සපයන ලද මත විමසුමකදී විශ්ලේෂකයින් අපේක්ෂා කළ බිලියන 1.98 ට වඩා තරමක් අඩුය.
2027 සිට වර්ධනයට නැවත පැමිණීමට අපේක්ෂා කරන බව සමාගම පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart