October 25, 2025

සර්වජන බලය පක්ෂයේ ජාතික මෙහෙයුම් ප්‍රධානී තනතුරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ පත්කර ඇත.

සර්වජන බලය පක්ෂයේ නායක නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් මෙම පත්වීමට අදාළ ලිපිය මධුර විතානගේ වෙත සර්වජන බලය පක්ෂ මූලස්ථානයේදී ලබාදී ඇත.