
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන කෙටුම්පත ලෙස සමාජ මාධ්‍යවල සංසරණය වන ව්‍යාජ ලේඛනයක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
2026 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවක් ලෙස හුවමාරු කරගනු ලබන බව කියන කෙටුම්පත් ලේඛනය අමාත්‍යාංශය හෝ ඊට අනුබද්ධ ආයතන විසින් නිකුත් කර හෝ අනුමත කර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව පවසයි.
ව්‍යාජ ලේඛනය සකස් කිරීම සහ ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අය හඳුනාගැනීමට පියවර ගනිමින් සිටින බවත්, ඉක්මණින් නීතිමය පියවර ගන්නා බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart