
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
Kia මෝටර්ස් සමාගම නවතම මෝටර් රථ මාදිලි දෙකක් වෙළඳපළට නිකුත් කිරීම නිවේදනය කර තිබේ.
ඔවුන් එලෙස එළිදක්වා ඇත්තේ පස්වැනි පරම්පරාවේ 2026 Kia Sorento Hybrid සහ Kia EV5 මාදිලි ද්විත්වය වන අතර එය මෙරට දෙමුහුන් සහ විදුලි වාහන ක්ෂේත්රයේ නව යුගයක් සනිටුහන් කිරීමක් ලෙස සැලකේ.
කොළඹ පැවති සුවිශේෂී උත්සවයකදී පැවති මෙම දියත් කිරීම සිදුකර ඇති අතර, වාහන ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් පසු Kia හි වඩාත්ම වැදගත් නිෂ්පාදන හඳුන්වාදීම එය බව පැවසේ.
සාම්ප්‍රදායික SUV නිෂ්පාදකයෙකුගේ සිට තිරසාර සංචලනය සහ බුද්ධිමත් නිර්මාණයේ ගෝලීය ප්රමුඛයෙකු දක්වා Kia සන්නාමයේ පරිවර්තනය මෙම නව මාදිලි දෙක මගින් ඉස්මතු කරයි.
දියත් කිරීමේ උත්සවයේදී අදහස් දක්වමින් Kia මෝටර්ස් (ලංකා) සභාපති මහේන් තම්බයියා පැවසුවේ මෙම වාහන දෙක Kia හි විශ්වාසනීය උරුමය සහ එහි නිර්භීත, විද්‍යුත්කරණය කළ අනාගතය නියෝජනය කරන බවයි.
සමාගමේ පරිසර හිතකාමී පෙළගැස්ම පුළුල් කරමින් 2026 දී නව දෙමුහුන් මෝටර් රථ තුනක් සහ නව විදුලි මෝටර් රථ මාදිලි තුනක් හඳුන්වා දීමට සැලසුම් කරන බව ද ඔහු නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart