Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
යුද හමුදාවේ 76 වැනි සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ අධිකාරී නොලත් නිලධාරීන් 7,979 දෙනකුට උසස්වීම් ලබා දී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
යුද හමුදාවේ සැමරුම් උත්සවවල වැදගත් අවස්ථාවක් සනිටුහන් කරමින් ඔවුන්ගේ සේවය සහ කැපවීම අගයමින් මෙම උසස්වීම් අනුමත කර ඇත.
ලාන්ස් කෝප්රල් සිට බලලත් නිලධාරී දක්වා මෙම උසස්වීම් ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart