October 10, 2025

වත්මන් කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් අද දිනයේ සිදුකර ඇත.

ඒ අනුව සංශෝධනය කෙරෙන අමාත්‍ය ධුර මෙසේයි.

බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය

අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය

වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ – නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය

ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

ටී.බී. සරත් – නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

එම්.එම්. මොහොමඩ් මුනීර් – ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

එරංග ගුණසේකර – නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

වෛද්‍ය මුදිත හංසක විජයමුණි – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

අරවින්ද සෙනරත් විතාරණ – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

එච්.එම්. දිනිදු සමන් කුමාර – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

යූ.ඩී. නිශාන්ත ජයවීර – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

කෞෂල්‍යා ආරියරත්න – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

එම්.අයි.එම්. අර්කම් – බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය