
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගම්පහ දාරළුවේ පඬුකරඳ ගස (කෲඩියා සෙලනිකා) ඉවත් කළේ කැබිනට් අනුමැතියෙන් බව ඇමැති බන්දුල ගුණවර්ධන අද(11) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
ආන්දෝලනයකට තුඩුදුන් දාරළුවේ පඬුකරඳ ගස ඊයේ කිසියම් පිරිසක් ක්ෂණිකව පැමිණ ගලවා රැගෙන ගිය බව ප්‍රදේශවාසීන් පැවසීය. බැකෝ යන්ත්‍රයක් රැගෙන විත් ගස ගලවා පටවා ගෙන ගොස් ඇත්තේ කුමන ස්ථානයකටදැයි තවම ප්‍රකාශ කර නැත.
මෙම පිරිස අතර චීන ජාතිකන්ද වූ බව ප්‍රදේශවාසීහු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart