
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් ස්ථානය තුළ ගුටිබැට හුවමාරුවක නිරත වූ පොලිස් කොස්තාපල්වරියක සහ ඇයගේ සැමියා අහංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් කොස්තාපල්වරිය විසින් ඇයගේ සැමියා සහ සැමියාගේ සොයුරියට විරුද්ධව පැමිණිල්ලක් සිදුකර ඇත.
එම පැමිණිල්ල විභාග කිරීමට අහංගම පොලිසියට පැමිණි අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරීම ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබෙන බව අහංගම පොලිසිය පවසයි.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් තිදෙනාම අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා මුදාහැරීමට නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart