
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද (11) උදෑසන 6:15ට පමණ බලංගොඩ මාදොල ප්රදේශයේදී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති බව වාර්තා වේ.
වාර්තාවලට අනුව, පැල්මඩුල්ල සිට බලංගොඩ දක්වා ධාවනය වූ ශ්රී ලංගම බස් රථයක් බලංගොඩ සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක මෙන්ම එම දිශාවටම ධාවනය වූ තවත් ශ්රී ලංගම බස් රථයක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ එක් ලංගම බස් රථයක පාසල් සිසුන් ඇතුළු මගීන් සිටි බව වාර්තා වේ.
සුළු තුවාල ලැබූ පාසල් සිසුන් සහ අනෙකුත් මගීන් කිහිපදෙනකු ගිලන් රථයකින් අසල පිහිටි රෝහල් වෙත ප්රවාහනය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart