
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට පුරා ඇති වූ නොසන්සුන්තාව මධ්‍යයේ නේපාලයේ ලලිත්පූර් හි නකු බන්ධනාගාරයෙන් අවම වශයෙන් රැඳවියන් 1,500 ක් පළාගොස් තිබේ.
රාස්ත්‍රිය ස්වාධීන පක්ෂ නායක රබි ලැමිචානේ නිදහස් කිරීමෙන් පසුව සමූහ වශයෙන් මෙම පළායෑම සිදු වූ බව කබාර්හුබ් ප්‍රාදේශීය ජනමාධ්‍ය ආයතනය වාර්තා කළේය.
නකු හි සියලුම සිරකරුවන් නිදහස් කිරීමෙන් පසු ඔවුන් එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
කැළඹිලි ඇති වූ අවස්ථාවේ දී, බන්ධනාගාරය අවම වශයෙන් රැඳවියන් 1,500 ක් රඳවා තබාගත් බව එම ආයතනය පැවසීය.
පොලිසිය තම තනතුරු අතහැර දමා සිරකරුවන්ට පැනයෑමට ඉඩ සලසන බව එම ආයතනය සඳහන් කරයි.
බලධාරීන් තත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, සිරකරුවන් විශාල වශයෙන් නිදහස් කිරීම මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට අනතුරු අඟවයි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart