Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
නීතිවිරෝධී ලෙස දිවියන්ගේ දත් සහ නියපොතු සන්තකව සිටි පුද්ගලයන් දෙදෙනෙකු පන්නිපිටියේදී අත්අඩංගුවට ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ලද තොරතුරක් මත ක්රියාත්මක වූ එම දෙපාර්තමේන්තුවේ විශේෂ වැටළීම් ඒකකයේ නිලධාරීන් මෙම මෙහෙයුම සිදුකර තිබේ.
සැකකරුවන් ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී එක් අයකු රුපියල් 500,000 ක් බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.
නඩුව නැවත අගෝස්තු 27 වැනිදා කැඳවීමට නියමිතය.
ශ්රී ලංකා දිවියාගේ ශරීර කොටස් සන්තකයේ තබාගැනීම, විකිණීම හෝ ප්රදර්ශනය කිරීම වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත යටතේ දැඩි ලෙස තහනම් කර ඇත.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වැටළීම් ඒකකයේ කණ්ඩායමක් සෙසු නිලධාරීන්ගේ සහය ඇතිව වැටළීම සිදුකර තිබේ.
දිවියෙක්ගේ දත්-නියපොතු එක්ක දෙන්නෙක් පන්නිපිටියෙන් අල්ලයි

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart