
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමාට එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොතේදී උපහාර පිදූ බව ජාතික රෝහලේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසයි.
ඇතැම් ජනමාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කරන තමා සම්බන්ධ පුවත් සහ ඡායාරුප අසත්‍ය බව පවසන රුක්ෂාන් බෙල්ලන, තමා කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධුරයක් ලබාගත්තේ නැති බව අවධාරණය කරයි.
පහතින් දැක්වෙන්නේ, මේ සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරී ශාන් ගනේගොඩ රුක්ෂාන් බෙල්ලනගෙන් කරන ලද විමසීමකට ඔහු දැක්වූ ප්රතිචාරයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart