
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුද සම්බන්ධවූ නිධන් හෑරීමේ සිද්ධියකදී කාන්තාවක් බිලි දී ඇති බවට විමර්ශකයෝ සැකකරති.
නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ ඔහුගේ බිරිඳ නිධන් හෑරීමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මෙම නිධානය ලබාගැනීම වෙනුවෙන් කාන්තාවක් බිලිදී ඇති බවට සැකයක් නිර්මාණය වී ඇත.
බිරිඳ නිධානය ගොඩගැනීම සඳහා තවත් පිරිසක් සමග කටයුතු කරද්දී නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊට ආරක්ෂාව ලබාදී ඇති බව පැවැසේ.
පසුගියදා, බෙලිඅත්ත පොලිසිය විසින්, මෙම පිරිස අත්අඩංගුවට ගැනිණි.
ගම්වැසියන්ගෙන් ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ නිලධාරීන් පැවසුවේ අගෝස්තු 23 වැනි දින දොලහේන වතුයාය අසල බෙලිඅත්ත-දික්වැල්ල මාර්ගයේ අක්කර 12 ක ඉඩමකදී මෙම කණ්ඩායම සොයාගත් බවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර තවමත් විමර්ශනය යටතේ පවතී.
වාර්තා වී ඇති මිනිස් බිලි පූජා ප්‍රකාශ පිළිබඳ නිල තොරතුරු නිලධාරීන් තවමත් නිකුත් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart