
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධ සම්බන්ධයෙන් 2023 වසරේ මේ දක්වා පුද්ගලයන් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනීම් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
සයිබර් අපරාධ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස පොලිසිය මහජනතාවට නැවත නැවතත් අනතුරු ඇඟවීම් සිදු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart