
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආනයනය කරන ලද LED තිර තුනක වටිනාකම වෙනස්කර සටහන් කිරීම සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණයක් පවත්වන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ආර්.ප්‍රේමදාස, දඹුල්ල සහ පල්ලකැලේ යන ක්‍රීඩාංගණ සඳහා මිලදී ගත් තිර තුනේ සැබෑ වටිනාකම රුපියල් 360,000ක් වුවද එහි ඉන්වොයිස් වටිනාකම රුපියල් ලක්ෂ 65ක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙළිකළ අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart