
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා මහ බැංකුවේ පැරණි මහල් 16 ගොඩනැගිල්ලේ ඉහළ මහලේ සවිකර ඇති අකුණු සන්නායක පද්ධතියෙන් රුපියල් මිලියන 4.2කට ආසන්න වටිනාකමකින් යුත් තඹ වයර් සොරකම් කිරීම සම්බන්ධයෙන් කොන්ත්රාත් සමාගමක සේවකයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොටුව පොලිසිය පවසයි.
සැකකරුවන් විසින් සොරකම් කරන ලද වයර් තොගයෙන් කිලෝග්රෑම් 30ක් පමණ පොලිසිය විසින් සොයා ගෙන ඇති බව ද වාර්තා වේ.
සොරකම් කරන ලද තඹ වයර්වල දිග මීටර් 288ක් බව පැමිණිල්ලේ සඳහන්ය.
ශ්රී ලංකා මහ බැංකුවේ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයකු පෙබරවාරි 27 වැනිදා කොටුව පොලිසියට මෙම සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart