
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධික සුළං තත්ත්වය හේතුවෙන් පසුගිය සතිය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ ගස් 59ක් කඩා වැටී ඇති බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසයි.
කොමසාරිස්වරියට අනුව, විහාර මහා දේවී උද්‍යානයේ ගස් කඩා වැටීම් 19ක් වාර්තා වී ඇති අතර අනෙකුත් සිදුවීම් බොහොමයක් ප්‍රධාන මාර්ගවල සිදුව තිබේ.
ආරක්ෂක අංශවල සහාය ඇතිව කොළඹ මහ නගර සභාව මේ වන විට කඩා වැටී ඇති ගස් ඉවත් කරමින් සිටින බව ද ඇය සඳහන් කර තිබේ.
ඇය ප්‍රකාශ කළේ කඩා වැටී ඇති බොහෝ ගස් මුලින් අවදානමට ලක්ව නොතිබුණ ද දැඩි සුළඟට ගොදුරු වී ඇති බවයි.
තවද,වසර 50ත් 150ත් තරම් පැරණි ගස් 200 කට ආසන්න ප්‍රමාණයක් අනතුරුදායක තත්ත්වයේ පවතින බව ද කොළඹ නාගරික කොමසාරිස්වරිය පෙන්වා දී තිබේ.
මුල් දිරායෑම හේතුවෙන් තවදුරටත් සිදුවීම් වළක්වා ගැනීම සඳහා ගස් විශාල ප්‍රමාණයක් කලින්ම කපා දමා තිබු බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart