
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බුත්තල පොලිස් වසමට අයත් බුත්තල පැල්වත්ත ජනාවාස 11 ප්‍රදේශයේ පුද්ගලයකු කොසු මිටකින් පහරකා, තුවාල ලබා රෝහල්ගතව සිටියදී මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී මියගොස් ඇත.
මියගිය පුද්ගලයා බුත්තල පැල්වත්ත ජනාවාස 11 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සමඟ දිවි ගෙවා ඇත.
ඇයගේ පළමු විවාහයේ පුතෙකු සමග ඇතිකර ගත් ආරවුලකදී, සැකකාර පුත්‍රයා මරණකරුගේ ඔහුගේ හිසට කොසු මිටකින් පහර දී තිබේ.
එහිදී තුවාලකරු හඳපානාගල රෝහලට ඇතුළත් කර පසුව වැල්ලවාය රෝහලට මාරුකර වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබේ.
එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 12 වැනිදා ඔහුට හදිසි ශල්‍යකර්මයක් සිදුකිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ බුත්තල පැල්වත්ත ජනාවාස 11 පදිංචිව 51 හැවිරිදි පුද්ගලයෙකි.
හතළිස් එක් හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
බුත්තල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart