
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චෙන්නායි හි එන්නෝර් වෙරළ තීරයේ රළ සමඟ සෙල්ලම් කරමින් සිටි කාන්තාවන් සිව්දෙනෙකු පසුගිය සිකුරාදා මුහුදට ගසාගෙන ගොස් තිබේ.
ඔවුන්ගෙන් එක් අයෙක් ශ්රී ලාංකික සරණාගතයෙකි.
මියගිය අය ශ්රී ලාංකික සරණාගත කඳවුරක පදිංචි ශලිනි (17) ලෙසත් සෙසු අය ගයාත්රි (18), භවානි (19) සහ දේවකි (30) ලෙසත් හඳුනාගෙන ඇත.
සිව්දෙනාම ගුම්මිඩිපුන්ඩි හි පෞද්ගලික රෙදි සාප්පුවක සේවය කර තිබේ.
පොලිස් ආරංචි මාර්ගවලට අනුව, කාන්තාවන් එකට කාලය ගත කිරීම සඳහා එන්නෝර් වෙරළේ හුදකලා ප්රදේශයකට ගොස් ඇත.
ජලය අසල සෙල්ලම් කරමින් සිටියදී, ශලිනි යෝධ රළ පහරකට හසු වී ඇති බව වාර්තා වේ.
ඇයව බේරා ගැනීමට උත්සාහ කළ ගයාත්රි, භවානි සහ දේවකි ද මුහුදට දිවගොස් ඇති අතර ඔවුන් ද රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇත.
පසුව ධීවරයන් බලධාරීන්ගේ සහාය ඇතිව මළ සිරුරු සොයා ගෙන තිබිණ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය ස්ටැන්ලි රජයේ රෝහලට යවන ලදී.
එන්නෝර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart