
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරක වීසා කාලය ඉක්මවා රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයන් 34ක පිරිසක්, සීදූව ප්‍රදේශයේ නිවෙසක් වටළා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
දින 30ක සංචාරක වීසා මත පෙබරවාරි සහ මාර්තු මාසවලදී ශ්‍රී ලංකාවට පැමිණි මෙම පිරිමි විදේශිකයන් කණ්ඩායම නීතිවිරෝධී ලෙස රට තුළ රැඳීසිට ඇත්තේ, විසා කාලය ඉක්මවමිණි.
නිලධාරීන් වහාම එම කණ්ඩායම ඩකා වෙත ආපසු යැවීමට පියවර ගන්නා බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart